අහිමි වූ ප්‍රේමය

කෙටි කතාව


අහිමි වූ ප්‍රේමය  ................................

ඒ සුරයා .... අන්න මහේශයා මෙ පැත්තට එනවා... අඩෝ ඌ අද විතරක් නෙවේ ඊයෙත් ආවා තෝ තමා හිතුනොත් විතරක් මේ පැත්තෙ එන්නෙ.....

ඒ මහේශා මේ තරිදුවා උබට හින්ට් අරිනවා....

ඇයි මොකෝ කියන්නේ ආ....තරිදු...

නෑ බ්න් .... මුන්ට විහිලු තේරෙන්නෙ නෑ මාව කොන් කරනවා....ආ මහේශා මම උබට කියන්න හිටියේ...

ඔහොම නැවතියන් ...... තෝ කියන්න යන්නෙ අමායා ගැන නේද.....අනේ නවය්හ්තපන් බන් ඕක... අද උබ ඒකි කාඑක්ක හරි බුදියනව දැක්ක කියන්නද යන්නේ ආ.....උබ දන්නවද මන් එයාට මුකුත් නොකිව්වේ කරේ නැත්තේ.... මම අනාථයෙක් විදිහට ඉන්නකොට ඒ කෙල්ල තමා මාව ඒ තනිකමින් එලියට ගත්තෙ ....අන්න ඒක දැන ගනිනි

හරි හරි මහේශා මම ඒක දන්නවා බ්න් ... මම එදා කිව්වෙත් ඇත්ත අද කියන්නෙත් ඇත්ත..... ආ බොරුද කියපන්කෝ.... උබම ඒක දැක්කනේ.....

ආ මේ තොපි දෙන්නම ඕක නවත්තපල්ලා.......

හා හා සුරයෝ තෝ පැහෙන්නෙ නැතිව ඉදපන්කෝ....
මහේශා මේක අහපන් ...... අමායට ඔප්රේශන් එකක් කරන්න වෙලා....ඒකිට හදවතක් බද්ධ කරන්න වෙලා ඉක්මනට ඕනිලු බන් ..... අන්න ඒකයි මම කියන්න ගියෙ .... මට කිව්වේ කවිතා තමා......

තරිදු මම උබට කිව්ව නේ ...... මට ඕව කියන්න එපා .... මට වැඩක් නෑ මම ඒ හැමදෙම අමතක කරලා ගොඩක් කල්.....අලුත් එකා ඒක බලා ගන්නෙ නැතෑ.... මම යනවා බ්න් වැඩ ඇරිලා එන ගමන් .......හරි මහන්සී බ්න්......

බෝඩිමට ආවට ආන්ටිවත් හම්බවෙන්න ඕනා.....
ආන්ටී..... ආන්ටී......

ආ පුතා ඇයි ......

ඇන්ටි මේ ගිය මාසෙ සල්ලි .... ගිය සතියෙ දෙන්න තිබ්බට දෙන්න බැරි වුනේ බයික් එක හදාගන්න සල්ලි වගයක් මදි වුනා .... මම බෝඩින් සල්ලි වලින් ගෙව්වේ....

ආ එකට කමක් නෑ ...................................

📲.... හලෝ.....මචන් සුරයා මේ තරිදුවා කිව්වෙ ඇත්තද බ්න්....
අමායට මොකද වෙලා තියෙන්නෙ....

ඇත්ත වගේ තම බන් ..... මොකෝ උබට එකපරටම උනේ ආ.... ආයෙ ඒකිට ආදරේ හිතුනද..... ආ.... උබ කවිතගෙන් අහපන්....

හා බන් සුරයා මම තියන්නම්....

📲හලෝ..... මේ කවිතා නංගිද කතා කරන්නෙ....

ඔව් මේ කව්ද....................

නංගී මම මහේශ් සංක ... අමායගෙ කලින් බෝයි ෆ්රෙන්ඩ්.... නංගී අමායට මොකද් වෙලා තියෙන්නෙ ආ....

අයියෙ ... අමායගෙ හදවතක් බද්ද කරන්න වෙලා...
මොනවා වෙන්න යනවද මන්දා....එකි පව් අයියෙ අයියව දාල ගියාට පසෙ යාලු වෙච්ච එකා මේක දැන ගත්ත ගමන් තරහ වෙලා.... ඒකිට දැන් ජිවිතේත් එපා වෙලා ඉන්නේ........

හරි න්ංගි මම තියන්නම්.................

(පසු දින සවස්)

උදේ ඔෆිස් එකට ගිය ගමන්ම මම සර් එක්ක කතා කර බ්න් සුරයා........ සර් කිව්වෙ ඉඩමක ඔප්පුවක්වත් ඕනිලු ලොකු ණයක් ගන්න....... මට කොයින්ද බ්න් ඒවගේ දෙයක්............. මම අනාථයෙක්

බලමු කරන්න පුලුවන්න දෙයක් කරමු බ්න් මහේශා .....

එකී මට අම්මා කෙනෙක් වගේ බන් .....මම පිස්සෙක් වගේ රස්තියාදු ගගහ ඉන්නකොට ඒකි මගෙ ජීවිතේට ඇවිත් පිලිවලක් කරල ය්න්න ගියා ..තරහක් නෑ බන් ඒ කෙල්ල ගැන ......ලොකුම ලොකු සහෝදර කමක් ඉතුරුවෙලා තියෙන්නෙ ....ඇයි ලෝකෙ හොද මිනිස්සුන්ට එහෙම වෙන්නෙ ..... මම ඒ කෙල්ලට ජීවත් වෙන්න මගෙ ජීවිතේ හරි දෙන්වා ....මම හෙට උබට දෙයක් තියනවා කියන්නම්කෝඔ....

පසු දින උදා විය.. මචන් උබ වැඩට ගියෙ නැද්ද ආ බ්න් ... නෑ බ්න් මම ගියා අමායගෙ ඩොක්ටව හම්බ වෙන්න ඩොක්ටර් කියනවා ඔප්රේශන් එකට සල්ලි නෙවේ හදවතක්ලු ඕනෙ කියලා....

ගලව ගන්න බැරි තත්වෙටම ඒ කෙල්ල වැටිලා සුරයා අපි මේක අත ඇරලා දාමු බ්න් ... මම කියල මොනවා කරන්නද ... මට සල්ලි තිය්නවද........නෑනේ ........මට මේක ගැන හිතලා පිස්සු වගේ බ්න්

(දින කීපයකට පසු )

ඒ මහේශා අමායගෙ ඔප්රේශන් එක අනිද්දා කරනවලු . බන් කාගෙද හදවතක් හම්බිලාලු බ්න් ....කෙල්ලගෙ වෙලාව තමා යකෝ....

සුරයා, උබට කව්ද කිව්වෙ.
මේ තරිදුවා තමා .....

සිරාද තරිදුවො ... එකිගෙ වාසනාව තමා ... මම යනව බෝඩිමට වැඩ වගයක් කරන්න තියනවා බන්.....

(කෙමෙන් කෙමෙන් දවස් ගත විය.දවස උදාවිය)

ආ කවිතා නංගී ...ඔයා කොහෙද යන්නෙ ....

මම අමායව බලන්න යනවා තරිදු අයියෙ .......

මමත් එන්නද ඔයා එක්ක යන්න ආ නංගි....

ආ බොල කෙල්ල දැක්කා විතරයි . උබට මාවත් අමතක උනාද........

හරි හරි සුරයා වරෙන් අපි තුන්දෙනාම යන්...මහේශත් හිටියනම් හොදා ඒත් ඌ මේ වගේ ගමන් යන්න එන්නෙ නෑනේ බන්....කමක් නෑ අපි යන්.......

( ඉස්පිරිතාලෙට ගිය අපි )

හම්.. කෙල්ලෙ දැන් ඉස්සර වගේ අමාරුවක් නෑ නේද බන්....

අනේ නෑ කවිතා........ ආ අයියලාත් ඇවිත් ඉන්නෙ.......අයියේ මහේශ් අයියා ආවෙ නැත්දාආ...
ආ නංගි එයා අවේ නෑ ..එයා වැඩනේ.........

ආ අමාය මට මේක ඔයාට දෙන්න අමතක උනා නේ....මේක දෙන්න කිව්වා මහේශ් අයියා......

ලියුමක් මේ මට ...............

( සුදු නංගී ,

රත්තරං එකටම කියන්න දැන් ඔයා සනීපෙන් ඇති නේද...මීට පස්සෙ වෙනදාට වැඩියෙන් පරිස්සමින් ඉන්න. සුදු නංගී මට කියන්න දෙයක් තියනවා ඔයා මාව දාල ගියාට මට ඔයා නැතුව ඉන්න එක ලොකු දුකක් උනා ...ඒ වගේම තමා ඔයා එදා දැක්ක දේ ඇත්තක් නෙවේ ඒ හිටියේ මගෙ ඔෆිස් එකේ වැඩ කරන මගෙ යාලුවෙක් ... මම ඔයාට ඇරෙන්න වෙන ආදරයක් තිබ්බෙත් නෑ .තියෙන්නෙත් නෑ .... ඔයා අවසාන දවසෙ ඇහුවනේ ඔයාට මම කොච්චර ආදරේ ද කියලා.මට ඔයා වෙනුවෙන් මොනාද කරන්න පුලුවන් කියලා අැහුවා නේද ...මට කරන්න පුලුවන් දේ තමා ඔයා වෙනුවෙන් මගේ හදවත ඔයාට දෙන එක ..... ආයෙ මාව හොයන්න එපා...... මම ඉන්නෙ ඔයාගෙ පපුව ඇතුලේ ..... ඔයා මගෙ ජීවිතේ එලිය කලා වගෙ ම ඔයාගෙ ජීවිතෙත් එලිය කරගන්න ... මම ඔයාට තවත් ආදරේයි සුදු නංගී ....

මීට ,සුදු අයියා
මහේශ් )

ලිපිය අවසන් විය.

නිහඩ සිතුවිලි අවදි කලෙමි මා
නොගැලපීමක් තිබිය හැකිවේ මේහී
කියා යන්නට කිසිත් ඇත් නම්
සටහනක් තියා යන්න මගෙ සිතේ........

අදහස අභිමාන් (හදවතේ පන්හිද )
ඔයලගෙ අදහස් කියාගෙන යන්න

Comments