අනියම් බිරිඳක් නිසා -1



💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

රනිශ්ක මට ඔයා එක්ක කතා කරන්න ඕනී ..

මෙතූ බබා මට පරක්කු වෙනවා..

බෑ රනිශ්ක මට මේක විසද ගන්න ඕනී..

හ්ම්ම් ඕකේ කියන්නකෝ

රනිශ්ක 😓 මේ කොන්ඩම් එකක් ඒකත් යූස් කරපු එකක් .මේක ඔයගෙ බෑග් එකට ආවෙ කොහොමද ??

මෙතූ ශික් ඔය ජරාව මගේ නෙමෙයි..

ඔයාගෙ නෙමෙයිනම් බෑග් එකේ තියෙන්නෙ??

මේතූ බබි ඔයාට මේ කාලේ කලබල වෙන්න හොද නෑ..අපේ පැටියා මේ බන්ඩියේ ඉන්නවනෙ...

ඒත් රනිශ්ක මේ කී වෙනි පාරද එක එක දේවල්...

මෙතූ මම ඔයාගෙ දෙවල් වලින් ඉන්න නිසා නේද මාව සැක කරන්නෙ ම්ම්?

අනේ රනිශ්ක මට ඔය දේපළ වලින් වැඩක් නෑ...

එහෙනම් මෙතු මාව සැකද??

නෑ මට බයයි..😓😓

හ්ම්ම් අපි ඕක චෙක් කරමු..ඕක මගේනම් ඔයා දෙන ඕනිම දඩුවමක් මම පිලි ගන්නවා...

නෑ මම ඔයාව විශ්වාස කරන්නම්..

මට වෙන කෙනෙක් ඕනිනම් ඔයාව බදින්නෙ නෑනෙ..ගිහින් අත් සොද ගන්න පන...

මේ හස්නානම් ඕක මගෙ බෑග් එක අස්සෙම දැම්මනෙ..රනිශ්ක උබට ටිකක් පරිස්සම් වෙන්න වෙනවා...ඒත් මට වැඩිය බය වන්නෙ දෙයකුත් නෑ.. ගෑණු කොච්චර මෝඩද?තව මාස හතයි මේතූ...

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

හැදින්වීම ..

ඉතින් මම නුබේ නොවේනම්,අයදිමි එක නැවතුමක්,ඉඩ දෙන්නට බැරිනම් රැදෙන්න මම යන්නම් දුරින් දුරටම,නැවත නොයෙන්නම් මම,"අනියම් බිරිදක් නිසා" නුඹට ලැබුණු ...😔😔

රනිශ්ක චතුරික ගීගනගේ..
මෙත්මා නිරාශී වර්ණකුලසූරිය ..

මොවුන් අවුරුද්දකට ප්රථම විවාහා වූවන් දෙදෙනාටම අවුරුදු 28යි...මෙත්මා දෙමස් ගැබිණියක්..ඒ වගේම රනිශ්ක මෙත්මව විවාහ කර ගන්නෙ දේපල නිසා..

හස්නා මිලූශී රණසිංහ ..අනියම් පෙම්වතිය රනිශ්කගෙ..අවුරුදු 24ක සුරූපී තරුණියක්...

මෙත්මාගෙ අම්මා..ශලීකා නිසංසලා වර්ණකුලසූරිය ..ව්යාපාරික කාන්තාවක්..

මෙත්මාගෙ තාත්තා ..සමන්ත ප්රදීප් වර්ණකුලසූරිය ..ලංකාවෙ වගෙම පිට රටත් නමක් දිනගෙන ඉන්න දකශතම ව්යාපාරිකයෙක් ...

රනිශ්කගෙ දෙමාපියන්..තාත්තා සේනක සනත් ගීගනගේ සාමාන්ය ව්යාපාරිකයෙක්..

අම්මා ..සරෝජනී ගීගනගේ ..නිකම්ම ගෙදර ඉන්නෙ ලේලිය තමන්ගෙ හතුරෙක් කියලා හිතන් ඉන්නෙ..ඒ වගෙම පුතාගෙ ඕනිම වැඩකට කැමති වෙන අම්මා කෙනෙක්..

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

කොටස් කිහිපයක් කතාවක් වෙයි..මේක ඇත්ත කතාවක් උනාට කතා රසය උදෙසා යම් යම් වෙනස් කම් කරන්න සිදු උනා..

නම් ගම් මනඃකල්පිතයි...

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

Comments