අනියම් බිරිඳක් නිසා -2



📲මෙත්මා

📞කියන්න අම්මා

📲මොකද මේ කටහඬ එක්ක අමුතු වෙලා..ඔයා අඩනවද?

📞නෑ නෑ අම්මා ටිකක් හෙම්බිරිස්සාව ..

📲කෝ රනිශ්ක පුතා..

📞එයා වැඩට ගියා අම්මෙ..

📲මේ ඉරිදා මොන වැඩද අනේ?

📞මම දන්නෙ නෑ අම්මා..වැඩට කියලා ගියා..

📲ම්ම් හරි හරි..ඔයා නිකන් ඉන්න එපා මෙත්මා..බබා ලැබෙද්දි අමාරු වෙනවා..මොනවම හරි කරන්න.

📞හරි අම්මා..

හැමෝම කියනවා පොඩි වයසෙන් බැන්දාම කසාදෙ අවුල් වෙනවා කියලා..ඒත් මම බැන්දෙ අවුරුදු විසි හතෙන්..මට හිතෙන විදියට ජිවිතේ අවුල් වෙලා වගේ..රනිශ්ක දැන් ගොඩක් වෙනස්..බබා බඩට ඇවිත් මාස දෙකයි..මගෙ ඇගට හරි අමාරුයි ..සමහර විට රනිශ්ක එක්ක මම එකට ඉන්නෙ නැති නිසා වෙන්න ඇති මෙහෙම වෙන්නෙ..එත් මගෙ අම්මගෙ අම්මට බබාලා අට දෙනෙක් සීයා තාම ඉන්නෙ...මං ලග අම්මවත් හිටියනම් එයාට මාව මතක් වෙන්නෙ සතියකට පාරක් වගෙ..සල්ලිම වෙලා අම්මගෙ ජිවිතේ ...තාත්තානම් පොඩි කාලෙ ඉදලම රටමයි...රනිශ්කගෙ අම්මා මට පොඩ්ඩක්වත් කැමති නෑනෙ..රනිශ්කගෙ වැරදි දැක දැක මම ඉවසන් ඉන්නෙ දරුවට තාත්තා කෙනෙක් ඕනි නිසා..

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

නගින්න..

හස්නා මොකද මේ මූණ එල්ලන්..

මම තරහයි..

අනේ වස්තු ඒ මොකද ?

මම දැන් ඇවිත් විනාඩ් විස්සකට වැඩී..

වරද ඔයාගෙ හස්නා ..

ඒ මොකද ?

මෝඩී ඊය කාර් එකෙදි කොන්ඩම් එක ගලවලා දුන්නෙ විසි කරන්න නේද??ඒ පොඩි බෑග් එකක දාලා මගෙ බෑග් එකට දැම්මෙ ඇයි..මෙත්මා උදේට කෑම එක දාන්න බෑග් එක අරිද්දි ඒක දැකලා..

ඔහ් සොරී බබා..ඊය අපෙ අම්මි ගෙදර එනවා කිව්වනෙ මට ඒක අමතක උනා..ඇත්තටම වෙනදට මම ඒක ගෙදර අරන් ගිහින්නෙ විසි කරන්නෙ සොරි සෝරී...

මම බොහොම අමාරුවෙන් බේරුනෙ..තව ටිකෙන් ඔක්කොම ඉවරයි..

හරි ඉතින් වරද මගේනේ ඔන්න දැන් මම යාළුයි...

පිස්සි මගේ..කොහෙද යන්නෙ අද දවසම මම මැණික එක්ක..

රනිශ්ක ෆිල්ම් එකක් බලලා හවස හොටෙල් එකට යමුකො...

ම්ම් ගුඩ් අයිඩියා ..දවසම රූම් එකක් අස්සෙ ඉන්න බෑ...

රනිශ්ක මෙත්මගෙන් අයින් වෙන්නෙ නැද්ද ??

නෑ බබා මම මෙත්මව අයින් කරනවා..ඔයා පොඩ්ඩක් ඉවසන්න..හැම දේටම මම ප්ලෑන් එක ගහල ඉවරයි..අනික බබා මෙත්මව නිකන් අයින් කරන්න බෑ..එයාගෙ දේපල මගේ නමට ලියා ගන්න ඕනී..

ඇයි රනිශ්ක ඔයාගෙම දෙයක් පටන් ගන්න බැරි??

ම්ම් කියන්නම්..මුලින්ම දිග කිස් එකක් දෙන්නකො...

කපටියා..😘😘😘😘😘😘😘උම්ම්ම්ම්ම්මා..

හරි දැන් කියන්නම්..බබී මගෙ තාත්තා බලන්න දැන් සැහෙන කල් ඉදලා එක එක ඒවා පටන් ගන්නවා..මාසෙට ආදායම පනස්දහක්වත් නෑ..මෙත්මලා බිස්නස් පටන් අරන් අවුරුදු ගානක් බබා..එකක් කියලා නෑ..පහ හයක් තියනවා..හැම එකෙන්ම කෝටී ගණන් ආදායම හොයනවා..ඉතින් බබා අපිට නිකන්ම මෙහෙම ජිවත් වෙන්න පුළුවන් ..අනික බබා මට ඒවගෙ අයිතියක් තියනවා..

හ්ම්ම්ම්ම්ම්...මට ගොඩක් කල් බලන් ඉන්න බෑ රනිශ්ක ...

මැණික ටිකක් ඉවසන්නකො..මම හැම වෙලෙම ඔයා ලගනේ...දැන් යමු..

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

නෝනා මොකද මේ..

අනේ රෝජාඅම්මේ මට වමනෙ කරලම පන නෑ..

දෙයියෙනේ නෝනට හොදටම උණ..

රෝජා අම්මෙ අනෙ රනිශ්කට කෝල් එකක් ගන්නකො..මට අදනම් හරි අමාරුයි...

මම ගන්නම් නෝනා ..

මහත්තයා ගන්නෙ නෑ නෝනා ..

රෝජා මගෙ එකෙන් ගන්නකො..

📞හලෝ හලෝ මාත්තයා

📲ඔව් කියන්න රෝජා

📞මාත්තයා නෝනට හොදට උණ ..

📲රෝජා මම දැන් ලොකු වැඩක ඉන්නෙ ..මම එද්දි රෑ වෙයි..නෝනව එක්කන් යන්න කැබ් එකක .

"මෙහෙමත් පිරිමි "

නෝනා මාත් එක්ක යමු..

රෝජා අම්මා ඉස්සරත් අම්මයි තාත්තායි මං ගැන බැලුවෙ නෑ..රෝජා අම්මා තමා හැම දේටම හිටියෙ..දැන් රනිශ්කත්..

නෝනා දුක් වෙන්න එපා..දුක් වෙන්න හොඳ නෑ ඔය කාලෙට..

අපි යමු නෝනා පාරෙන් මොකක් හරි නවත්ත ගමු..

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

කවුද අනේ..

ගෙදරින් බබී..

ඒ මොකද ?

මෙත්මට උණලූ..

ඉතින් ඔයා ඩොක්ටද??

කේන්ති ගන්න එපා කැත වෙයි ඔයා..

රනිශ්ක ටී ශර්ට් එක ඇතුලෙන් අත ගන්නකො..

ඒ මොකද මගේ කෙල්ලගෙ ඒවා මම අල්ලනවා...

මොඩයෝ අපි යමු හොටෙල් එකට..

එපා ඔයා කැමති නෑ..මෙහෙම ඉදලා ගෙදර යමු හස්නා..

අනේ අල්ලන්න බැරිනම් ඕනි එකක් යමුකෝ රනිශ්ක ..මට බෑ දැන් ඉන්න අවුස්සලා...

බොරු මම ඔයාගෙ කවුද හස්නා ..මම නිකන් බැදපු මිනිහෙක්..

මමයි ඒක අහන්න ඕනි රනිශ්ක ..මම ඔයාගෙ හොර ගෑනී..

අනේ හස්නා ඔයා මගේ පන..මෙත්මා තමා මගෙ අනියම් බිරිද...😘😘😘

යමු අපි හොටෙල් එකට..දන්නවද හස්නා මම ආසම මේ රොමැන්ට්ක් කෙල්ලට..

බටර් එපා යමු...

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

මතුවට...

Comments