Posts

Showing posts from May, 2020

නොනිමි ආශා

Image
💜️ 💚 💜️ # නොනිමි  අශා.... 🥀 අක්කා... හ්ම්.. අද මාව ඉස්කුල් ඇරලවනවද... ඇයි පැටියෝ අම්මි නැද්ද.. අනේ අක්කි... අද මගේ ඔලුව ටිකක් රිදෙනවා චුටියෝ.අම්මි එක්ක යන්නකෝ ඔයා... මට බැ අක්කි.අම්මියි තාත්තියි අදත් රන්ඩු කර ගන්නවා... කෝ මෙහාට එන්න.. මන් ඇද ගාව හිටිය නංගියාව ඇද උඩින් වාඩි කර ගත්තා... ඔයා ඕවා හිතන්න එපා.ඒ දෙන්නා ඉක්මනට යාලු වෙයි... ඇත්තටම අම්මි තාත්තියි මෙහෙම ගෙදර මරා ගන්න පටන් ගත්තේ අද ඉයක ඉදලා නෙමෙයි.ඒත් මට දැන් හිතෙනවා ඒ දෙන්නා ඒ රන්ඩුවල අවසානයට ගොඩක් ලන් වෙලා කියලා... මේ අහන්නකො චුටි.ඔයා දැන් යන්න ගිහින් ලැස්ති වෙන්න ඉට පස්සේ අපි දෙන්නම ඉස්කෝලේ යමු... ඔය ඇත්තමද... හ්ම්..කෝ දැන් යන්න... මගේ හොද අක්කි. 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 🥀 සිතාරා ඇයි මේ... මුකුත් සපු.. ඇයි එහෙනම් මේ ඩෙස් එකකට අමාරුවෙන් වගේ ඔලුව ගහගෙන ඉන්නේ... අද ස්කුල් එන්නත් නෙමෙයි සපු මම හිටියේ... එහෙනම් ආවේ... අදත් උදේ අම්මි තාත්තියි රන්ඩු කරගත්තා සිතු.මන් දන්නැ මොනවා කරන්නද කියලා.අන්තිමටම ඒ දෙන්නා නිසා තැලෙන්නේ අර පොඩි කෙල්ලයි මමයි... උබ ඕවා හිතන්න එපා කෙල්ලේ.හැමදේම හරියයි. හරියනවනම